කාන්තාවකට පහර දුන් ඉංජිනේරුවරයාට ඇප

කාන්තාවකට පහරදිමේ චෝදනාමත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ, උඩුගම්පොල ප්‍රාදේශීය කාර්යාලයේ ඉංජිනේරුවරයා ඇප මත මුදාහැර තිබෙනවා.
එම කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියකට පහරදිමේ චෝදනා මත ඔහු අද දහවල් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව සැකකාර ඉංජිනේරුවරයා ගමපහ මහේස්ත්‍රාත් අධිකකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබෙනවා.
පහරදිම සිදු කළ එම ඉංජිනේරුවරයා මේ වන විට වැඩ තහනමට ලක් කර ඇති බව සදහන්.