කෝප් කමිටුවේ කටයුතු අද සිට නැවත ආරම්භ වේ.
Covid-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු අද සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් රෙගුලාසිවලට අනුකූලව අද සිට කෝප් කමිටුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ.