ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුරස්ථභාවය තබා නොගැනිම සහ මුඛ ආවරණ නොපැලදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත්පො බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.