ජනපතිට නිකුත් කළ සිතාසිය අවලංගු කිරීමට අභියාචනාධිකරණය තිරණය කරයි.

November 24, 2020 at 12:15 pm | LankaTAB
ජනපතිට නිකුත් කළ සිතාසිය අවලංගු කිරීමට අභියාචනාධිකරණය තිරණය කරයි.

2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත්කර තිබෙනවා. නමුත් අභියාචනාධිකරණය විසින් එය අවලංගු කිරීමට අද රිට් ආඥාවක් නිකුත් කළා.

Leave a Comment

Related News