ඩබ්ලිව්.ඩී. ආරියසිංහයන් සිය දිවි ගමන නිමකරයි.

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ 64 වන වියේදී සිය ජීවන ගමනට සමුදෙයි.
අතිදක්ෂ තබ්ලා වාදකයකු වූ ඔහු, මා ලඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර අඳුර ගලනවා, විකසිත පෙම් පොකුරු පියුම් වැනි ජනප්‍රිය ගීත රැසකින් ගායකයෙකු ලෙස ද ජනතාවගේ ආදරය දිනාගත් අයෙක්.
එතුමන් පෙර දිනක සහභාගිවූ රුපවාහිනී වැඩසටහනක් පහතින් නරඹන්න.