නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් අත්අඩංගුවට
ගත වූ පැය 24ක කාලය තුළ දෙනෙකු අත්අඩංගුවට නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු ආවරණ නොපැලදීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 1652 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.