පළාත් සභා මැතිවරණය කඩිනමින් තබන්න නීතිමය කටයුතු සොයා බලයි

December 11, 2020 at 7:44 pm | LankaTAB
පළාත් සභා මැතිවරණය කඩිනමින් තබන්න නීතිමය කටයුතු සොයා බලයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර අද පැවති හමුවකදීයි.

Leave a Comment

Related News