ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කෙරේ.
මෙතෙක් හුදකලා කර තිබූ ඉඳුරුව ප්‍රෙද්ශයේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට හුදකලා බවින් නිදහස් කරනු ලබන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.