ප්‍රදේශ තුනක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ.
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ වහාම ක්‍රියාත්මකද වන පරිදි අදාළ ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරෙන බවයි.