පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ තොග වෙළදාම හෙට සිට ආරම්භ වේ

December 13, 2020 at 8:22 am | LankaTAB
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ තොග වෙළදාම හෙට සිට ආරම්භ වේ

පෑලියගොඩ නව මැනිං වෙළෙදපල තොග වෙළෙදාම සදහා පමණක් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබෙන අතර පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළෙදාම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි මැනිං පොදු වෙළෙද සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සදහන් කළේ.

Leave a Comment

Related News