පිල්ලෙයාන්ට ඇප

November 24, 2020 at 6:20 pm | LankaTAB
පිල්ලෙයාන්ට  ඇප

2005 වර්ෂයේ නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දේව මෙහෙය අතරතුර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය ලබා දීම හේතුවෙන්.

එහිදී අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සමග රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සිව්දෙනෙකුටද ඇප හිමිවී තිබෙනවා.

Leave a Comment

Related News