පිස්තෝලයක් සමග බලපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට

December 29, 2020 at 8:26 am | LankaTAB
පිස්තෝලයක් සමග බලපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් රට නිෂ්පාදිත පිස්තෝලයක් සමග බලපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අහුන්ගල්ල පොලිසියේ නිලධාරීන් සහ ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Comment

Related News