බන්ධනාගාර රැඳවියන් පිරිසකට පොදු සමාව

November 28, 2020 at 8:14 am | LankaTAB
බන්ධනාගාර රැඳවියන් පිරිසකට පොදු සමාව

බන්ධනාගාර රැඳවියන් පිරිසකට පොදු සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් 600කට පමණ මෙලෙස පොදු සමාව ලබාදීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ.

ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව සදහන් වන අතර ඔවුන් ඉදිරි දිනක නිදහස් කිරිමට පියවර ගන්නා බවයි තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ.

Leave a Comment

Related News