බස්නාහිරින් පිටවන්න අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා තෝරාගත් ස්ථාන 03කදී අද සිට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ සිදුකරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.