මගී ප්‍රවාහන බස් රථ ගාස්තු සංශෝධනයට
සමාන්‍ය මඟි ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනවා.
ඒ කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් එකයි දශම දෙකක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟයි