මත් වීමට ස්ප්‍රීතු වර්ගයක් පානය කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
මත්පැන් සඳහා අදේශකයක් ලෙස කිසියම් ස්ප්‍රීතු වර්ගයක් පානය කළ මීරිගම ප්‍රෙද්ශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මියගොස්තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔවුන් සමග මත්පැන් පානයකළ තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බවයි.