මහනුවර පාසල් 45 ක් වසා දමයි.
මහනුවර නගර සීමාවේ පිහිටා ඇති පාසල් 45ක්
දෙසැම්බර් 04 දක්වා තැබීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ දෙසැම්බර් 04 වනදා දක්වා අදාල පාසල් වසා තැබීමට තීරණය කළ බවයි.