මහනුවර COVID-19 ආසාදිතයින් 63ක්
මහනුවර දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
මීට අමතරව නිරෝධායනයට ලක්වෙන පවුල් සංඛ්‍යාව 900ක් බවද ඔහු තවදුරටත් සඳහන් කළා.