මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම නිසා තුවාල කරුවන් රැසක්

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් රැඳවූවන් 107 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද ඉන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.