මහර බන්ධනාගාරයේ නොසන්සුන් තාවය – මරණ ගණන තවත් ඉහළට

November 30, 2020 at 12:18 pm | LankaTAB
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තාවය – මරණ ගණන තවත් ඉහළට

මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ
ඇතිවුන කලහකාරී තත්ත්වය නිසා මේ වන විට 8 දෙනෙක් මියගොස් තිබෙනවා.

මීට අමතරව තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැදවා ඇති අතර තත්ත්වය බොහෝ දුරට මේ වනවිට පාලනය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසුවා.

Leave a Comment

Related News