මහර බන්ධනාගාරයේ සිට රෝහල් ගත කළ 26 දෙනෙකුට Covid-19 ආසාධිතයි

November 30, 2020 at 6:54 pm | LankaTAB
මහර බන්ධනාගාරයේ සිට රෝහල් ගත කළ 26 දෙනෙකුට Covid-19 ආසාධිතයි

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඇතුළු 71 දෙනාගෙන් 26 දෙනෙකුට Covid-19 ආසාදිත බවට තහවුරු වී ඇතැයි රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ රෝහල්ගත කළ පිරිසෙන් 48 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු ඉන් 26 දෙනෙකු වෛරසය ආසාදිතයින් බවට තහවුරු වූ බවයි.

Leave a Comment

Related News