මහර බන්ධනාගාරයේ සිදුවීම සොයන කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව වැඩි කරයි.

December 5, 2020 at 10:32 am | LankaTAB
මහර බන්ධනාගාරයේ සිදුවීම සොයන කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව වැඩි කරයි.

මහර බන්ධනාගාරයේ සිදු වූ කලහාකාරි සිද්ධිය ගැන විමර්ශන සිදු කිරිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා.

පසුගියදා සිදු වූ එම සිදුවිම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබු අතර එම කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දැමූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

Leave a Comment

Related News