මහර බන්ධනාගාරය තුළ නොසන්සුන් තාවයක් – වෙඩි වැදී රැදවියෙකු මරුට
මහර බන්ධනාගාරය තුළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවූවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ.