මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක සජිත් කියයි.

November 19, 2020 at 4:00 am | LankaTAB
මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් තුල සිදුවන මේ බරපතල ප්‍රහාරය හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

Leave a Comment

Related News