මැදපෙරදිග රටවල් තුනක ලාංකීක පිරිසක් දිවයිනට

මැදපෙරදිග රටවල් තුනක සිට ශ්රී ලාංකිකයන් 481 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
අබුඩාබි සිට 44 දෙනෙකු , දෝහා සිට 147 දෙනෙකු සහ බහරේන් සිට 290 දෙනෙකු මෙරටට පැමිණි තිබෙනවා.
එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක්කර නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.