මැනිං වෙළෙඳපොළ ගැටලුව තව දුරටත්

December 11, 2020 at 9:40 am | LankaTAB

මැනිං වෙළෙඳපොළ ගැටලුව සම්බන්ධයෙන් අද පෙරවරු 10.00 වනවිට විෂයභාර අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තම උපවාසයට සහය පළ කිරීමට අපෙක්ෂාවෙන් සිටින බව මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

ඔවුන් ඊයේ පස්වරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a Comment

Related News