මෙරටින් වාර්තාවන 36 වන කොවිඩ් අසාදිත මරණය වාර්තා වේ.

November 9, 2020 at 11:13 pm | LankaTAB
මෙරටින් වාර්තාවන 36 වන කොවිඩ් අසාදිත මරණය වාර්තා වේ.

මීට සුළු වෙලාවකට පෙර කදාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් පුද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරුකර ඒවා ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇත.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි ඇය මිය යන්නට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

Leave a Comment

Related News