මෙරට Covid-19 ආසාදිත ගණන තවත් ඉහළට

ඊයේ මෙරටින් තවත් Covid-19 ආසාදිත 797 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
ඒ අනුව මෙරට සමස්ත Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් තිබෙනවා.