යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් මිලියන 40ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන

January 16, 2021 at 2:40 pm | LankaTAB
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් මිලියන 40ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 40ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ දහවල් මෙම මංකොල්ල සිදුවී ඇති බවයි.

Leave a Comment

Related News