යතුරු පැදි අනතුරෙන් පොලිස් සැරයන් වරයෙක් මරුට

November 14, 2020 at 3:20 pm | LankaTAB
යතුරු පැදි අනතුරෙන් පොලිස් සැරයන් වරයෙක් මරුට

දෙහිඕවිට කැබිලියාන ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් හෝමාගම පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් මියගොස් තිබෙනවා.

යතුරුපැදියෙන් ගමන් කළ අදාල පොලිස් නිළධාරියාට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීයාමෙන් බරපතල තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

Leave a Comment

Related News