රන්ජන් රාමනායකට සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් අද නියම කර තිබෙනවා.
අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සදහන් කර තිබෙනවා.