රිෂාඩ් බදියුදීන්ට ඇප

November 25, 2020 at 1:40 pm | LankaTAB
රිෂාඩ් බදියුදීන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබෙනවා.

2019 ජනාධිපතිවරණ සමයේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙනයාමට ලංගම බස්රථ යොදාගැනීම මගින් මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Comment

Related News