රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයාගනී

December 16, 2020 at 7:36 pm | LankaTAB

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ පැන ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා අද පස්වරුවේ කොළඹ මරදානේ පිහිටි ඔහුගේ නිවසින් සොයාගැනීමට පොලිසිය සමත්වුණා

Leave a Comment

Related News