ලෝක ඒඩ්ස් දිනය අදයි

සෑම වසරකම දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම“ යන්න යි.
මේ වන විට මෙරට තුළ එච්.අයි.වී.ආසාදිතයින් 3600ක් පමණ සිටින බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සදහන් කළේ.