වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට Covid-19
මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
පසුගියදා සිදුකළ P.C.R පරීක්ෂණ 98 ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බවයි මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේ.