විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

December 6, 2020 at 1:12 pm | LankaTAB
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

අරාබි එමීර් රාජ්‍යයේ සිට 169 දෙනෙකු , කටාර් රාජ්‍යයේ සිට 41 දෙනෙකු , ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට 38 දෙනෙකු සහ ජපානයේ රැදී සිටි පිරිසක් මෙලෙස අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ගුවන් තොටුපළ වෙත පැමිනීමෙන් පසුව එම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කර නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබෙනවා.

Leave a Comment

Related News