ශ්‍රී ලංකාවේ 35 වෙනි පොලිස්පති පත් කෙරේ.

November 24, 2020 at 7:41 am | LankaTAB
ශ්‍රී ලංකාවේ 35 වෙනි පොලිස්පති පත් කෙරේ.

පොලිස්පති ධුරයට වැඩබලන පොලිස්පති C.D වික්‍රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ අවස්ථාවේ දී.

Leave a Comment

Related News