ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

December 16, 2020 at 1:30 am | LankaTAB
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය තුල ඊයේ පස්වරුවේ හටගත් ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ, ගින්නෙන් ලේඛනාගාරයට හානියක් සිදුව නැති බවයි.

Leave a Comment

Related News