ශානි අබේසේකරට Covid-19 ආසාදනය වේ.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත
දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා.
මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.