ශානි අබේසේකර ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත මාරු කරයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී Covid-19 වෛරසය ආසාදනය වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.