සමස්ත Covid-19 ආසාධිත පුද්ගලයන් සංඛ්‍යාව 24,000 ඉක්‌මවයි

December 1, 2020 at 9:51 pm | LankaTAB
සමස්ත Covid-19 ආසාධිත පුද්ගලයන් සංඛ්‍යාව 24,000 ඉක්‌මවයි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 24,000 ඉක්මවා තිබෙනවා.

Leave a Comment

Related News