සුනාමියෙන් මියගිය අය සිහි කිරීම පෙ.ව 09.25ට

2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයෙන් මියගිය දහස් සංඛ්‍යාත පිරිස සිහිපත්කරමින් අද පෙරවරු 9.25 ට දිවයිනපුරා විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.