සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම සඳහා සහන කාලයක්

November 10, 2020 at 1:08 pm | LankaTAB

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම සඳහා ලබාදී තිබූ මාස 6 ක කාලසීමාව තවත් මාස 3 කින් දීර්ඝ කර තිබෙනවා. ඒ
Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන්.
මීට අමතරව කොවිඩ් නයින්ටීන් පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ සියයට හතරක පොලී අනුපාතයට ණය ලබාදීම තවත් මාස 6කින් දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

Leave a Comment

Related News