සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසු අටුලුගම පුද්ගලයා අත්අඩංගුවට

සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසු බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ Covid-19 ආසාදිත පුද්ගලයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු දෙසැම්බර් 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.