හෙටට යෙදෙන දීපවාලී උත්සවය සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලවම සැමරීමට කටයුතු කරන්න ඉල්ලීමක්
රටේ පවතින කොවිඩ් – 19 වෛරස තත්ත්වය මත හෙටට යෙදී ඇති දීපවාලී උත්සවය සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලවම සැමරීමට කටයුතු කළ යුතු යැයි හින්දු පූජකතුමන් ඇතුළු සමස්ත ලංකා හින්දු සම්මේලනය පවසනවා.