2017-2019 කාලයේ ශ්‍රී ලංකා පොහොර පොහොර සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

පසුගිය 14 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත
පුද්ගලික සමාගමකින් පොහොර ලබා ගැනීමේදී සිදුවූ රුපියල් මිලියන 90ක මූල්‍ය වංචාවකට අදාළව 2017-2019 කාලයේ ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.