2021 අය වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
2021 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අමාත්‍යාංශ වැය ශීර්ෂ අදත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුවයි.