2021 අය වැය තෙවනවර කියවීම අද

November 23, 2020 at 8:24 am | LankaTAB
2021 අය වැය තෙවනවර කියවීම අද

2021 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ඒ සඳහා රැස් වීමට නියමිත අතර දෙසැම්බර් 10 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතයි.

Leave a Comment

Related News