Covid-19 ආසාදිතයෙකු රෝහලෙන් පලාගොස් තිබේ.
වැලිසර ළය රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි Covid-19 ආසාදිතයෙකු ඊයේ පස්වරුවේ රෝහලෙන් පලා ගොස් තිබෙනවා.
මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනිම සදහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වි තිබෙනවා.
පසුව සිදුකළ පි.සි.ආර් පරික්ෂණයකදි ඔහු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හදුනාගෙන ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ පස්වරුවේ රෝහලෙන් පලාගොස් තිබෙනවා.