Covid-19 ආසාදිත මරණ 08 ක් සමස්තය 107ක්.

November 28, 2020 at 12:13 am | LankaTAB
Covid-19 ආසාදිත මරණ 08 ක් සමස්තය 107ක්.

තවත් Covid-19 ආසාදිත මරණ 08 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති Covid-19 ආසාධිත සමස්ත මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ යනවා.

මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වේ.

ඔවුන් අතර 36 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්ද වෙනවා.

Leave a Comment

Related News